tag:blogger.com,1999:blog-6507870605155005166.post1707224453709859913..comments2021-10-22T01:31:51.205-07:00Comments on බඹර කවි...: බලු නගුටහෂාන් විරංග බඹරබොටුවhttp://www.blogger.com/profile/02511237347711104057noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6507870605155005166.post-13428184749340263252014-09-20T05:41:45.077-07:002014-09-20T05:41:45.077-07:00අති සොඳුරු කවියක් !!!අති සොඳුරු කවියක් !!!SANDAPAHANAhttps://www.blogger.com/profile/05889909410449195359noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-37007298888359281362014-09-20T05:40:34.630-07:002014-09-20T05:40:34.630-07:00This comment has been removed by the author.SANDAPAHANAhttps://www.blogger.com/profile/05889909410449195359noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-22240754208525517272014-09-11T07:39:19.067-07:002014-09-11T07:39:19.067-07:00මීදුම එහෙමත් හරියට ඇති නේද.....මීදුම එහෙමත් හරියට ඇති නේද.....හෂාන් විරංග බඹරබොටුවhttps://www.blogger.com/profile/02511237347711104057noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-71298965559316298882014-09-11T07:38:03.004-07:002014-09-11T07:38:03.004-07:00ඉතිං සොමි....මම බ්ලොග් වලට නම් අලුත්.....ස්තුති මච...ඉතිං සොමි....මම බ්ලොග් වලට නම් අලුත්.....ස්තුති මචං......ජය වේවා......හෂාන් විරංග බඹරබොටුවhttps://www.blogger.com/profile/02511237347711104057noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-52824334981397247832014-09-11T07:14:26.231-07:002014-09-11T07:14:26.231-07:00ඔව්නේ.. කෙළින්ම වැසි වනාන්තරයක්....!!ඔව්නේ.. කෙළින්ම වැසි වනාන්තරයක්....!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-77731961094607722412014-09-11T05:43:30.772-07:002014-09-11T05:43:30.772-07:00ලස්සනයි බන්, සැඟවුණු අරුත් බෝමයි, ජය වේවා.ලස්සනයි බන්, සැඟවුණු අරුත් බෝමයි, ජය වේවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-68734690279324549882014-09-10T23:09:33.490-07:002014-09-10T23:09:33.490-07:00මහේෂ් ඔබට ස්තුති,,,,මම ආයෙත් මේක කියවලා බැලුව එහෙම...මහේෂ් ඔබට ස්තුති,,,,මම ආයෙත් මේක කියවලා බැලුව එහෙම කිව්වම.ඒ ඔබ විඳින හැටි..අපි වෙනස් වෙනස් විදියට දේවල් දකින එක සාමාන්යයි...එන්න නිතර මේ පැත්තේ...හෂාන් විරංග බඹරබොටුවhttps://www.blogger.com/profile/02511237347711104057noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-78735551508200668992014-09-10T19:48:43.866-07:002014-09-10T19:48:43.866-07:00අපූරු කවියක් ඇත්තටම ලස්සනයි....
මේකෙ තේරුම ගැන හිත...අපූරු කවියක් ඇත්තටම ලස්සනයි....
මේකෙ තේරුම ගැන හිතපුවාම මටදැනුනෙ දුවක් ඉන්න තාත්ත කෙනෙක් කියන කවියක් විදියට..
හරිද මංදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-24575039849135764272014-09-10T19:07:18.240-07:002014-09-10T19:07:18.240-07:00ස්තුති වැසි දැරිය......ඒක හරිම මීවන හැදෙන හරියක ඉන...ස්තුති වැසි දැරිය......ඒක හරිම මීවන හැදෙන හරියක ඉන්න කෙල්ලෙක් ගැන කියවෙන නමක් නේද? හෂාන් විරංග බඹරබොටුවhttps://www.blogger.com/profile/02511237347711104057noreply@blogger.comtag:blogger.com,1999:blog-6507870605155005166.post-87226342130658245692014-09-10T18:45:59.201-07:002014-09-10T18:45:59.201-07:00නම් තබන දින
පයෙන් කිසිවෙකුගේ නළලට
දුනී නම් පහරක්
ඉ...නම් තබන දින
පයෙන් කිසිවෙකුගේ නළලට
දුනී නම් පහරක්
ඉතා සසොබන නමක්
නුඹටත් හිමි බව දනිද?

ඈත සිට පියඹා
නුඹ වෙතට එන සමනලුන් වෙත
පුදන ආදර බැල්ම
නොමැඩ පයෙන් කිසිවිට
ඇති නම් රොනක් මා ළඟ
ගෙනයන්න කියනා නුඹ
බලු නගුට වූ සැටි

සුන්දර ම කවියක්....!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com