මගේ ගම ඔබේ ගම නොවේ....

ඔබ දන්නවද ? මේ මොහොතේ මගේ ගම. ඒ හුළඟ. වැවයි දාගැබයි ගමයි පන්සලයි නොවේ එය.   ලංකාවේ කොහෙවත් මා දැක නැති වෙනස් කාලගුණයක් ඒ. තෙත් වැසි වනාන්තරයක් වූ නමුත් හොඳින් ඉර පායන කාලගුණයකි ඒ. සිරීපාදය දිහාවට හරිත කඳු වැටි පිහිටන මේ ආධ්‍යාත්මික පොළොව ගැන කෙසේ කියන්නද මම....